Homeඋණුසුම් පුවත්දුම්රිය ප්රමාදයක්November 7, 2023 6:17 pm 0 පවතින අධික වර්ෂාවත් සමග මරදාන දුම්රිය ස්ථානයේ සංඥා දෝෂයක් ඇතිවී තිබේ. ඒ හේතුවෙන් සියලුම දුම්රිය මාර්ගවල දුම්රිය ප්රමාදයක් සිදුවී ඇත.