Homeප්රධාන පුවත්වහාම ක්රියාත්මක වන පරිදි තැපැල් නිවාඩු අවලංගු කරයිNovember 7, 2023 6:59 pm 0 වහාම ක්රියාත්මක වන පරිදි 8,9,10 දින තුන තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබේ. තැපැල්පති රුවන් සත්කුමාර මහතා මෙම තීරණය ගෙන ඇත.