ජනපතිගෙන් අද විශේෂ ප්රකාශයක්

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (08) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කිරීමට නියමිතය. මැතිවරණ ක්රමය සංශෝධනය කිරීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතය. පාර්ලිමේන්තුවේ අද (08) දිනට නියමිත කරුණු සම්බන්ධයෙන් විවාද ඇරඹීමට පෙර මෙම ප්රකාශය සිදු කිරීමට නියමිතය.

