Homeප්‍රධාන පුවත්තැපැල් අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්November 8, 2023 4:00 pm 0 තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ඒ සඳහා තමන් අද පෙරවරුවේ අත්සන් තැබූ බවයි.