ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිරිසිදු කරන්න ඡන්දයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිරිසිදු කරන්න ඡන්දයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ ඒකාබද්ධ යෝජනාවක් ගෙන ඒම සඳහා පක්ෂ නායක රැස්වීමේ දී තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අද (08) පස්වරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමෙන්.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ එම තීරණය හෙට (09) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගෙන පස්වරුවේ ඡන්දයක් පැවැත්වීමට නියමිත බවයි.

COMMENTS