සදාතනික විශිෂ්ටයින්ගේ ලැයිස්තුවට අරවින්දත් එක්වෙයි

සදාතනික විශිෂ්ටයින්ගේ ලැයිස්තුවට අරවින්දත් එක්වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවෙන් බිහි වූ හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා ක්‍රිකට් පිටියේ සදාතනික විශිෂ්ටයින්ගේ ලැයිස්තුවට එක්කිරීමට තීරණය කර තිබෙනවා.

එයට අදාළ නිල සම්මානය ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයේ දී තීරණය වී ඇත්තේ අරවින්ද ද සිල්වාට ලබා දීමටයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සදාතනික විශිෂ්ඨයින්ගේ ලැයිස්තුවට මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන සහ මුත්තයියා මුලරිදරන් නම් කර තිබුණා.

COMMENTS