නීති විරෝධී රත්‍රං කිලෝ 02ක් රේගු භාරයට

නීති විරෝධී රත්‍රං කිලෝ 02ක් රේගු භාරයට

නීති විරෝධී ලෙස රටින් පිට කිරීමට උත්සාහ කළ දියර රත්‍රන් කිලෝ 02ක් සිය භාරයට ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ රේගුව සමත් වුණා.

ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්වීමට තිබූ ගුවන් යානයකින් මෙම රත්‍රං රැගෙන යාමට සැළසුම් කර තිබූ බව වාර්තා වෙනවා

ගුවන් තොටුපොළ වැසිකිළියක තිබූ සැකකටයුතු පාර්සලයක් පරීක්ෂා කිරීමේ දී මෙම පාර්සලය හමු වී ඇති අතර, රේගුව විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

COMMENTS