මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති අත්අඩංගුවට

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස් පතිරගේ ඇතුළු නිලධාරින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක අල්ලසක් ලබා ගැනීමෙ සිද්ධියක් සම්බන්ධයෙන්.
පොලිසිය සඳහන් කළේ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) විසින් කරන ලද විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.

