ඉරාන ජනාධිපති ගාසා යුද්ධයට ප්‍රතිචාර දැක්වීමට සැරසෙයි

ඉරාන ජනාධිපති ගාසා යුද්ධයට ප්‍රතිචාර දැක්වීමට සැරසෙයි

ගාසා තීරයේ ඇති වී තිබෙන යුද ගැටුම් පිළිබඳව වචනවලින් නොව ක්‍රියාවෙන් ප්‍රතිචාර දැක්වීමට කාලය පැමිණ ඇති බව ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ප්‍රකාශ කර තිබෙනවා.

ඉරාන ජනාධිපතිවරයා එම අදහස් පළ කර ඇත්තේ සෞදි අරාබියේ පැවැත්වෙන අරාබි නායකයිගේ සමුළුව සඳහා සහභාගීවීමට ටෙහෙරාන් ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ දී බව වාර්තා වෙනවා.

COMMENTS