දුම්රිය ප්‍රමාදයක්

දුම්රිය ප්‍රමාදයක්

මහනුවර සිට මාතර බලා ධාවනය වන සීඝ්‍රගාමි දුම්රිය අඹේපුස්ස දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.

දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ කාර්මික දෝෂය නිවැරදි කිරීම සඳහා අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටින බවයි.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සිදු විය හැකි බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය නිවේදනය කළා.

COMMENTS