අයවැය පරතරය 9.1%ක්

2024 සඳහා අයවැය යෝජනාවලිය අද (13) ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
2024 වර්ෂයේ අදායම් ලෙස රුපියල් බිලියන 6,978ක් ලබාගැනීමට ඇස්තමේන්තු කරන බවත්, වියදම් ලෙස රුපියල් බිලියන 4,127ක් ඇස්තමේන්තු කර ඇති බව ජනාධිපති සඳහන් කළා.
අයවැය පරතරය රුපියල් බිලියන 2,851ක්.
එය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 9.1%ක්.
බැංකු ප්රති ප්රාග්ධනීකරණය සඳහා අයවැය මඟින් වෙන්කර ඇති රුපියල් බිලියන 450ක වියදමක් ලෙස දක්වා ඇති අතර, අයවැය පරතරය 9.1%ක් වී ඇත්තේ එම අගයත් සමඟයි.

