ජාතික වන උද්‍යානය තුළ වෙඩි පත්තු වෙයි – පුද්ගලයෙක් මරුට

ජාතික වන උද්‍යානය තුළ වෙඩි පත්තු වෙයි – පුද්ගලයෙක් මරුට

ලුණුගම්වෙහෙර ජාතික වන උද්‍යානය තුළදී වනජීවී නිලධාරීන් විසින් සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මිය ගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නැහැ.