O/L විභාගයේ ප්‍රතිඵලත් මේ මාසයේ

O/L විභාගයේ ප්‍රතිඵලත් මේ මාසයේ

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුලදීම නිකුත් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල පිලිබද මාධ්‍යෙව්දීන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

COMMENTS