අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (21) පැවැත්වෙනවා.

පසුගිය 13 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, දෙවන වර කියවීමේ විවාදය ඊට පසු දින ආරම්භ කෙරුණා.

අද අයවැය දෙවන වර කියවීමේ විවාදයේ අවසන් දිනය වන අතර, පස්වරු 06.00ට ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනවා.

කාරක සභා අවස්ථා විවාදය හෙට සිට දින 19ක කාලයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

දෙසැම්බර් 13 වනදා පස්වරු 06.00ට තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනවා.

COMMENTS