ඉහළ දැමූ වැට් බද්ද ඉන්ධන වලටත්

ඉහළ දැමූ වැට් බද්ද ඉන්ධන වලටත්

ඩීසල් සහ පෙට්‍රල් මත වැට් බද්ද පළමු වරට පැනවීම හේතුවෙන් සියලු‍ම භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යන බව නිදහස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.

ඒ, කොළඹ පෙරේදා (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

15%ක පැවති වැට් බද්ද එළඹෙන ජනවාරි මස 01 සිට 18% දක්වා ඉහළ දැමීමටයි රජය කටයුතු කර ඇත්තේ.

COMMENTS