ක්‍රිකට් නඩුව අදත්

ක්‍රිකට් නඩුව අදත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ගොනුකළ පෙත්සම ඊයේ (22) දෙවන දිනටත් අභියාචනාධිකරණයේදී කැඳවනු ලැබුවා.

ඒ අනුව අභියාචනාධිකරණය දැනුම්දුන්නේ අදාළ පෙත්සම අද (23) දිනයේත් සලකාබැලීමට නියමිත බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කටයුතු සඳහා අතුරු පාලක කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.

COMMENTS