IMF සමඟ තීරණාත්මක සාකච්ඡාවක් අද

IMF සමඟ තීරණාත්මක සාකච්ඡාවක් අද

අද (12) දිනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමට ඉන් අනතුරුව හැකියාව ලැබෙනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

COMMENTS