කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට – වටිනාකම මිලියන 20ට වැඩියි

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට – වටිනාකම මිලියන 20ට වැඩියි

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ කේරළ ගංජා තොගයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම තොගයේ වටිනාකම රුපියල් මිලියන 20කට අධිකයි.

ජාඇල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළා.

COMMENTS