යුක්‍රේනයේ නත්තල් දිනය වෙනස් වෙයි

යුක්‍රේනයේ නත්තල් දිනය වෙනස් වෙයි

1917 වසරේ සිට යුක්‍රේනයේ නත්තල සැමරූ දිනයෙහි වෙනසක් සිදු කර තිබෙනවා.

ලොව පුරා කිතුණු බැතිමතුන් දෙසැම්බර් 25 වනදා නත්තල් දිනය සමරද්දී යුක්‍රේනය මේ දක්වා නත්තල සමරනු ලැබුවේ ජනවාරි 7වන දායි.

ඒ රුසියානු ජූලියන් කැලැන්ඩරයට අනුවයි.

කෙසේ වෙතත් යුක්රේනයේ වර්තමානයේ පවතින තත්වය හමුවේ තම සංස්කෘතිය තුල ඇති එම රුසියානු බලපෑම මුලුනුපුටා දැමීම සදහා ගත් නවතම ප්‍රයත්නයක් ලෙස සිය නත්තල් දින සැමරුම ලොව පුරා අනෙකුත් කිතුණුවන් මෙන්ම දෙසැම්බර් 25 වනදා සැමරීමටයි තීරණය කර ඇත්තේ.

http://tinyurl.com/3tfmk22d

COMMENTS