Homeප්රධාන පුවත්ශ්රී පාද වන්දනා සමය හෙටින් ඇරඹෙයිDecember 25, 2023 6:30 am 0 2024 ශ්රී පාද වන්දනා වාරය හෙට (26) යෙදෙන උදුවප් පොහොය දිනයෙන් ආරම්භ වනවා. සමන් දෙවිදුන්ගේ සධාතුක කරඩුව හා පිළිම වහන්සේ අද (25) දිනයේදී ශ්රී පාදස්ථානය දක්වා වැඩම කරවීමට නියමිතයි.