වැලිගමදී වෙඩි වැදී මිය ගිය පොලිස් සැරයන්වරයාට උසස්වීමක්

වැලිගමදී වෙඩි වැදී මිය ගිය පොලිස් සැරයන්වරයාට උසස්වීමක්

වැලිගමදී සිදුකළ වෙඩිතැබීමකින් මියගිය පොලිස් සැරයන්වරයා උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර තිබෙනවා.