නව නිවාස ණය මෙම මාසයේ සිට

නව නිවාස ණය මෙම මාසයේ සිට

නව නිවාස ණය ලබා දීම මෙම මාසයේ සිට ආරම්භ කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසනවා.

එම අධිකාරීය සදහන් කළේ, සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මෙම නිවාස ණය ලබා දීම සිදු කෙරෙන බවයි.

රුපියල් ලක්ෂ 15ක් දක්වා එක් නිවසක් සදහා නිවාස ණය ලබා දීම මේ යටතේ සිදු කිරීමට නියමිතයි.