ශ්‍රී ලංකා සිම්බාබ්වේ තීරණාත්මක තරඟය අද

ශ්‍රී ලංකා සිම්බාබ්වේ තීරණාත්මක තරඟය අද

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන්වන සහ තීරණාත්මක අවසන් තරඟය අද (18) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.

තරඟය රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතයි.

කණ්ඩායම් දෙකම මේ වන විට තරඟ 1ට 1ක් ලෙස ජයගෙන සිටියි.

COMMENTS