සෞඛ්‍ය වෘත්තීය සමිති දැඩි තීරණයක් ගනී

සෞඛ්‍ය වෘත්තීය සමිති දැඩි තීරණයක් ගනී

අත්හිට වූ වැඩවර්ජනය පෙබරවාරි මස 01 වැනිදා යළි ආරම්භ කිරීමට සෞඛ්‍ය අංශ වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ඒ අද (18) පැවැති විශේෂ සමුළුවක දී ඔවුන් මේ පිළිබඳව සඳහන් කළේ.

COMMENTS