වැට් නිසා ඉන්දියන් බිත්තරයත් නගී

වැට් නිසා ඉන්දියන් බිත්තරයත් නගී

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසන්නේ, සතොස හරහා අලෙවි කරන ආනයනික ඉන්දීය බිත්තරයක මිල ඉහළ නංවන බවයි.

ලංකා සතොස සභාපති පසඳ යාපා මහතා පැවසුවේ වැට් වැඩිකිරීම නිසා ඉන්දියාවෙන් රුපියල් 35කට ආනයන කළ බිත්තරයක රුපියල් 43කට අලෙවි කිරීමට සිදුවන බවයි.

COMMENTS