Homeඋණුසුම් පුවත්සහල් රටින් ගෙන්වීමට අවශ්‍යතාවයක් නැහැJanuary 22, 2024 8:43 am 0 රටට අවශ්‍ය සහල් ප්‍රමාණය රට තුළම නිෂ්පාදනය කිරීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව සහල් රටින් ගෙන්වීමට අවශ්‍යතාවක් නැතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.