ඉන්දීය සංගීතවේදී අම්බි සුබ්‍රමනියම් ලංකාවට

ඉන්දීය සංගීතවේදී අම්බි සුබ්‍රමනියම් ලංකාවට

ඉන්දියානු සම්භාව්‍ය වයලීන් වාදනයේ නව රජු ලෙස සැලකෙන ඉන්දීය සංගීතවේදී අම්බි සුබ්‍රමනියම් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඔහු සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

අම්බි සුබ්‍රමනියම් මහනුවර ඇත්ගාල අසලදී අලංකාර වයලීන් වාදනයකද නිරත වී තිබෙනවා.

COMMENTS