චමරිට ICCයෙන් සුපිරි තැනක්

චමරිට ICCයෙන් සුපිරි තැනක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 වසරේ විස්සයි විස්ස පිටියේ හොඳම දක්ෂතා දැක්වූ ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඇතුළත් කණ්ඩායම නම්කර තිබේ.

එම කණ්ඩායමේ නායිකාව ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව වන සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්ත්තු නම්කර තිබීම විශේෂත්වයකි.

එලෙස නම්කර ඇති කණ්ඩායම පහතින්,

COMMENTS