නව සන්ධානය එළි දකී

නව සන්ධානය එළි දකී

“නව සන්ධානය” නමින් නවතම දේශපාලන පෙරමුණක් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා, අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්ගේ ප්‍රධානත්වයෙන් අද (27) එළි දක්වා තිබෙනවා.