නිදහසට බාර් වැසේ

නිදහසට බාර් වැසේ

දිවයින පුරා සුරාසැල් පෙබරවාරි 04වැනි දින වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන්කර සිටිනවා.

76 වන නිදහස් දින සැමරුමට සමඟාමීව දිවයින පුරා මෙලෙස සුරාසැල් වසා තැබෙන බවයි වාර්තා වෙන්නේ.