ඔන්ලයින් පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට

ඔන්ලයින් පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙන ඒම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලය විසින්.