Homeඋණුසුම් පුවත්පාඨලීගේ තැනට ගොඩහේවාFebruary 9, 2024 5:03 pm 0 රජයේ මුදල් කාරක සභාවේ විපක්ෂය නියෝජනය සඳහා පාර්ලිමේන්තු මන්ත්රී නාලක ගොඩහේවා මහතා ව නම් කර ඇත. ඒ පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා වෙනුවට ය. එය කථානායකවරයා විසින් ඉදිරිපත් කළ නිවේදනයේ දැක්වෙයි.