Homeප්‍රධාන පුවත්Facebook බිඳ වැටෙයිMarch 5, 2024 9:23 pm 0 ලොව ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාල අතර ඉදිරියෙන් ඇති Facebook, Instagram සහ Messenger ජාල බිඳවැටී ඇති බව වාර්තා වෙයි. එම තත්ත්වය ලංකවේ මෙන්ම ලොව රටවල් රැසකින් ද වාර්තා වී ඇත. එයට නිශ්චිත හේතුවක් මේ වනවිට හෙළිවී නොමැත.