විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ඉහළට

2024 පෙබරවාරි මාසයේ විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 476.2ක් බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනයකර සිටිනවා.
සංචාරක ඉපැයීම් ද 2023 පෙබරවාරි මාසයේ ඉපයූ ඇමරිකානු මිලියන 161.6 ට සාපේක්ෂව 2024 පෙබරවාරි මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 345.7 දක්වා වර්ධනය වී ඇති බවයි වාර්තා වෙන්නේ.

