ගාසා තීරයේ සාම කතා බිඳ වැටෙයි

ගාසා තීරයේ සාම කතා බිඳ වැටෙයි

හමාස් සංවිධානය සහ ඊශ්‍රාලය අතර දින 40ක සටන් විරාමයක් ඇති කර ගැනීමට දැරූ උත්සහය අසාර්ථක වී තිබෙනවා.

බටහිර රටවල් කිහිපයක මැදිහත්වීමෙන් මෙලෙස සටන් විරාමයක් ඇති කරගැනීමට සාකච්ඡා සිදුකළද දෙපාර්ශවයම ඊට එකඟතාව පළ කර නොමැති බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් ඇමරිකාව ඇතුලු මැදිහත් රටවල් මේ පිළිබඳ තවත් සාකච්ඡා වටයක් ඇරඹීමට සූදානමින් සිටින බවද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

https://shorturl.at/aekE7

COMMENTS