පාතාලයට තේරෙන භාෂාවෙන්ම උත්තර දෙනවා – පොලිස්පති

පාතාලය මර්දනය කිරීම ඔවුන්ට තේරෙන භාෂාවෙන්ම සිදුකළ යුතු බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.
පසුගිය දින කීපයේ පාතාල ක්රියාකාරකම් සිදුවූ ඇල්පිටිය ඇතුළු ප්රදේශ කීපයක තත්ත්වය සොයා බැලීමට තමන් එම ප්රදේශවලට යාමට නියමිත බවයි පොලිස්පතිවරයා සදහන් කළේ.

