දේශීය බතික් නිෂ්පාදන සඳහා රටවල් රැසකින් ඉහළ ඉල්ලුමක්

දේශීය බතික් නිෂ්පාදන සදහා රටවල් රැසක ඉහළ ඉල්ලුමක් පවතින බව දේශීය බතික් නිෂ්පාදකයින්ගේ එකමුතුව පවසනවා.
විදේශයන්හි සිට ප්රමිතියෙන් තොර බතික් නිෂ්පාදන මෙරටට ගෙන්වීමේ කූඨ වැඩපිළිවෙළක් ක්රියාත්මකවීම කර්මාන්තයට එල්ලවී ඇති බරපතල තර්ජනයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

