වලිගයක් සහිතව දරුවෙක් ඉපදෙයි

වලිගයක් සහිතව දරුවෙක් ඉපදෙයි

10cm වලිගයක් වැනි කොටසක් සහිතව ඉපදුණු පිරිමි දරුවෙක් ගැන පුවතක් චීනයෙන් වාර්තා වෙනවා.

මෙය Tethered Spinal Cord නැමති රෝගී තත්ත්වය හේතුවෙන් සිදුවන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

එමෙන්ම වෛද්‍යවරුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම වලිගය වැනි කොටසේ කිසිදු චලනයක් සිදු නොවන බවයි.

මේ තත්ත්වය මත දරුවාගේ පිටුපසින් ඇති මෙම කොටස ඉවත් කරන ලෙස දරුවාගේ මවුපියන් වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම කොටස ස්නායු පද්ධතිය හා සම්බන්ධ වී ඇති බැවින් ශල්‍යකර්මයකින් ඉවත් කළහොත් දරුවාට හානියක් වන බවයි වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ.

https://shorturl.at/ahZ59