සංචාරකයින් ලක්ෂ 50ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කයක්

අන්තර් අමාත්‍යාංශීය සංචාරක කමිටුවක් පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා.
සංචාරක කර්මාන්තයෙහි වර්තමාන පුනර්ජීවණය ආර්ථික වර්ධනය උදෙසා උපයෝගි කර ගැනීම මෙහි අරමුණයි.
වසරකට අවම වශයෙන් සංචාරකයින් ලක්ෂ 50 ක් ගෙන්වා ගැනීමද මෙහි අරමුණ වන බවයි සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ.

