උද්ධමනයේ වෙනසක්

උද්ධමනයේ වෙනසක්

2024 ජනවාරි මාසයේදී 6.5% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 පෙබරවාරි මාසය සඳහා 5.1% ක් දක්වා අඩුවී ඇත.

2024 ජනවාරි මාසයේ දී 4.1% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 පෙබරවාරි මාසයේ දී 5.0% ක් දක්වා වැඩි වී තිබේ.

එමෙන්ම, 2024 ජනවාරි මාසයේදී 8.5% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 පෙබරවාරි මාසයේ දී 5.1% ක් දක්වා අඩු වී ඇත.

මේ අතර, ලෝක කුසලානයේ ශූරයින්ට පිරිනමනු ලබන කුසලානය එළිදැක්වීම සහ එය ලොව වටා රැගෙන යෑම ඇමෙරිකාවේදී ඊයේ ආරම්භ වුණා.

COMMENTS