Homeඋණුසුම් පුවත්වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඉහළටMarch 23, 2024 7:43 am 0 2024 පෙබරවාරි මාසයේ වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 983.7ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. එය ජනවාරි මාසයට සාපේක්ෂව 1.3% ක වැඩිවීමක් බවයි එම මණ්ඩලය පෙන්වා දෙන්නේ.