උත්සව සමයේ ලොකු ලූණු මිල අඩු වෙයි

උත්සව සමයේ ලොකු ලූණු මිල අඩු වෙයි

එළඹෙන උත්සව සමය වන විට ලොකු ළුෑනු කිලෝග්‍රෑමයක මිල රුපියල් 375 ත් 400ත් අතර මිලකට ලබා දීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

වෙළඳපොළේ ලොකු ළුෑනු මිල ඉහළ යාම සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් ඒ පිළිබඳව යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.