Homeඋණුසුම් පුවත්ජනපති සටනේ ඉදිරියෙන්ම සිටින්නේ සමගි ජන බලවේගයMarch 25, 2024 8:23 am 0 ජනාධිපතිවරණ සටනේ ඉදිරියෙන්ම සිටින්නේ සමගි ජන බලවේගය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා. කළුතර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.