Homeඋණුසුම් පුවත්පාස් පොර්ට් නඩුවෙන් විමල් නිදහස්April 1, 2024 10:31 am 0 විදේශ ගමන් බලපත්‍ර නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිදොස් කොට නිදහස් කොට තිබෙනවා. ඒ අද (01) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ එම නඩුව කැඳවූ අවස්ථාවේදීයි.