හමුදාවෙන් පලාගිය අයට පොදු සමා කාලයක්

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය අයට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අප්‍රේල් 20 වනදා සිට මැයි 20 වනදා දක්වා මෙම පොදු සමා කාලය ක්‍රියාත්මක බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ.
ත්‍රිවිධ හමුදාව හැරගිය අයට මෙම කාලය තුළ ඉන් නීත්‍යානුකූලව ඉවත් විය හැකියි.

