දමිතා සහ ඇගේ සැමියා රිමාන්ඩ්

දමිතා සහ ඇගේ සැමියා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් අද (05) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කිරීමේ චෝදනාව මතයි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ඊයේ (04) අත්අඩංගුවට ගැනුණේ.

COMMENTS