රාජ්‍ය සේවකයන්ගේ වැඩි කළ 10,000 එක්ක අප්‍රේල් වැටුප අද සිට ගෙවීමට පියවර

රාජ්‍ය සේවකයන්ගේ වැඩි කළ 10,000 එක්ක අප්‍රේල් වැටුප අද සිට ගෙවීමට පියවර

රාජ්‍ය සේවක අප්‍රේල් වැටුප අද (08) සිට ගෙවීමට රජය සුදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (07) කෑගල්ලේ දී පැවසීය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය,

“වැඩි වුණ රුපියල් 10,000 සමගින් හෙට 08 සිට ආයතනවලට මුදල් නිදහස් කරන්න සුදානම් කරගෙන තියෙනවා. රුපියල් බිලියන 107ක්. වැඩි වුණු මුදල විතරක් රුපියල් බිලියන 13කට ආසන්නයි.”

“අප්‍රේල් 21 වනදා රටටම එක සැරේ… පවුල් 28 ලක්ෂයකටම සහල් කිලෝ 10 බැගින් ලබාදෙනවා. දේශීය කර්මාන්තකරුවාගෙන් මේක මිලදී ගන්නේ.” යනුවෙන්