ලංකාවේ හොඳම නැකත තියෙන්නේ එජාපයට – ජනපති

ශ්රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
“ශ්රී ලංකාවේ හොඳම නැකැත් තියෙන්නේ රටටයි එක්සත් ජාතික පක්ෂයටයි. ඒකයි මේ වැටුණු රට අපිට උස්සන්න පුළුවන් වුණේ. රට වැටුණු වෙලාවේ විපක්ෂ නායක විතරක් නෙමෙයි… හැම පක්ෂයම දුවලා ලංකාව ගිනස් වාර්තාවක් තිබ්බා. අන්තිමට මට ගන්න වුණා. මං කවුද?.. තනි මන්ත්රීවරයෙක් ඉන්න පක්ෂයක නායකයෙක්. අපි අභියෝග හමුවේ දුවන්නේ නැහැ.”
වැඩි විස්තර පහත වීඩියෝවෙන්,

