2024 T20 ලෝක කුසලානයේ නිල තේමා ගීතය එළි දක්වයි

2024 T20 ලෝක කුසලානයේ නිල තේමා ගීතය එළි දක්වා තිබෙනවා.
ලෝක ප්රසිද්ධ ගායක Sean Paul සහ Kes විසින් මෙම නිල ගීතය ගායනා කරනු ලබනවා.
මෙවර 2024 T20 ලෝක කුසලානය ජුනි 02 සිට අමෙරිකා එක්සත් ජනපදයේ දී සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලිය කාණ්ඩ 04ක් යටතේ කණ්ඩායම් 20ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

