තොල් රතු කරන්න තහනම් කරයි

තොල් රතු කරන්න තහනම් කරයි

උතුරු කොරියා නායක කිම් ජොන් උන් එරට කාන්තාවන්ට රතු තොල් සායම් තහනම් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය නීති පනවා ඇති බවයි.

රතු තොල් අලේපන ආකර්ශණය පෙන්නුම් කිරීමක් බැවින්, එය මෙසේ තහනම් කිරීමට නායක කිම් ජොන් උන් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ මෙම නීති උල්ලංඝනය කරන කාන්තාවන්ට දැඩි දඬුවම් ලබාදීමට උතුරු කොරියානු නායකයා තීරණය කර තිබෙනවා.

https://shorturl.at/mqET7